JAR ගේම් එකක් phone එකට දාන්න කලින් PC එකේ test කරමු

JAR ගේම් එකක් phone එකට දාන්න කලින් PC එකේ test කරල බලන්න පුළුවන් වුනොත් හොදයි නේද? මොකද සමහර ඒවගෙ ‍වෙවරස් එහෙමත් තියෙනවනෙ.
මේ විදියට කරන්න්‍නම් මුලින්ම මේ jar file එක exe file එකක් බවට හරව ගන්න වෙනව. ඊට පස්සෙ ඒක install කරල ක්‍රියාත්මක කරල බලන්න පුළුවන්.
මෙතන තියෙන පොඩි  උපකරණයක් . ඒකෙන් පුළුවන්  jar file එක exe file එකක් බවට හරව ගන්න. පොඩ්ඩක් test කරල බලන්නකො...


Download JAR2EXE Converter

මට ලියුමක් අවිල්ලා...............

මම ගොඩාක් දවසක ඉදන් බලාගෙන හිටපු ලියුමක් අද මගේ විද්‍යුත් ලිපිනයට ලැබිල තිබුනා.මාර සතුටුයි.පාතින් තියෙන්නෙ ඒ ලියුමෙන් කොටසක්.


මමත් දැන් සිංහල බ්ලොග් කරැවන්ගේ සංගමයෙ කෙනෙක්නෙ.

සතුටු නැද්ද ඉතින්....
මේ සංගමය හදපු කට්ටියටයි ඉන්න සාමාජිකයන්ටයි සුභ පතමින් මං මගේ වැඩ පටන් ගන්නව එහෙනන්...ජය වේවා !!!!!!!

Face Book හදල තියෙන්නෙ මෙන්න මෙයා තමයි..

ලංකාවේ TV channels Live........

Rupavahini



Swarnavahini



ITN (Webcast 1)



ITN (Webcast 2)



Sirasa TV



TV Derana



Channel Eye



Max Television



Siyatha TV



Meth TV



Neth TV



Pavana TV



TV Lanka



Ya SriLanka



Vasantham TV



CiTiHitz



Sri TV



See TV



පින්තූරයක් ඇතුලෙ පයිල් එකක් හංගන හැටි දන්නවද?

තමන්ට වැදගත් වන ෆයිල් එකක් හංගල තියන්න පුළුවන් ක්‍රමයක් තිබුනොත් කා‍ටත් හොදයි නේද?
මෙන්න ක්‍රමය  ..සරලයි පහසුයි..

මුලින්ම හංගන්න ඕන කරන ෆයිල් එකයි පින්තූරයයි එක ෆෝල්ඩර් එකක් ඇතුලට දා ගන්න.
C:/ New Folder  ඇතුලට දැම්මයි කියමුකො.


එතකො‍ට

  • image.jpg
  • text.txt හරිනෙ.
ඊ‍ට පස්සෙ ෆයිල් එක WinRar .rar or .zip කර ගන්න ඕන. දැන් එතකොට නම එන්නෙ text.rar කියලා.

දැන්  Start > Run > cmd   වෙත ගොස්     cd C:\New Folder  ‍ෆෝල්ඩරය‍ට යන්න.

අන්තිමට මෙන්න මෙහෙම ටයිප් කරන්න

copy /b image.jpg + text.rar image.jpg


දැන් වැ‍ඩේ ඉවරයි.

නැවත ෆයිල් එක බලන්න ඕන වුනහම  image.jpg  ෆයිල් එක image.rar  ලෙසට නම් කර WinRar සමග විවෘත කරන්න.



 

ගූගල්ලා හදපු Nexus පෝන් එක ගලවලා බලමුද?......



Google Phone Battery CoverOpening the Nexus One
Inside Nexus OneGoogle Phone Disassembled
මේකෙ ටච් ස්කීන් එක හදලා තියෙන්නෙ සැම්සුන්ග්ලා. එතකොට බ්ලුතුත් දිලා තියෙන්නෙ Broadcom .ඕක තමා විස්තරේ.