Happy birthday Anushkaa

සුබ දින ගෙවී තව දවසක් උදා වෙලා
හිනැහෙන කෙනෙක් ඉපැදුන දින  ඊයෙ වෙලා
ගොතලා ලියනකොට පද වැල් මම පමා වෙලා
පිලිගනු මනවි මගෙ මේ පතුම් අනෙ මට සමා වෙලා..

වීදුරු නැති බස් එක

වැඩ ඉවරයි, ආව බස් නැවතුමට ..වහිනවා හොද වැස්සක්..ඉතින් නැග්ගා බස් එකට ගෙදර එන්න....

වීදුරු   හයයි    බස්   එක       පුරාවට
වැස්සක් වහිනවා යන මග    තුරාවට
මිනිසුන් ගොඩයි දුම්රිය එන වෙලාවට
නොතෙමී යන්නෙ මගෙ හරි හොද වෙලාවට