She...

If she is always with me..i am happy
But
If she is not with me..i am sad..

She has gone..

Hamuwa sulaga pahugiya sathi dekak pura...
Denuna sisila hadawatha mage pirii giya...
Yanawaa yanna oba maa ada duraka damaa...
Inne kohoma paaluwe siyha sasala wela...

D D D D D D D D D D

Morning at boarding ..godakawela

Life

It still seems incomplete...know the reason..but happen to wait until the time comes..
Every thing is happend for good..

Dhoni...sinhala movie

Another creative film which tries to describe another part of humans life..it talks about a little girl whose intelligence level is less than her age and her life is not sure..
Actor Kamal Addaraarachchi shows his maturity again after colours movie..
Nice movie...

D D D D D D


3 day

worst 3 days in my life...

Duhul athagili eti eya....

dream...

Nice day

Start with a message saying gm and it could gave me a frsh feeling for me .

Rain

Sinnce night to morning  continuously its raining. On Leave.. doing best thing like to do... sleeping...

Change

New feeling about life..voice of someone going to change rhe life      ..its a new feeling.

Birthday...

If someone s birthday is more important than his own one...there is something special...

New start

Others can't change my life..i am the one who can do it...every rson have a birthday...there is a special bithday for me on commimg week. .it my pleasure to present a gift...

At home

Worked morning and came home in the evening..no hopes regarding the future..just travelling..

poyaday...

Yesterday  had decided  to go to sooriyawewa mahameuna . But morning others have decided to go to sankapala. So still I am thinking  where to go...


finally ..it is koswetiya temple


                                     















Trip to ....

තවත් නිවඩු දවසක්.ඒ නත්තඔල නිසා..ඒත් ඉතින් එක දවසට ගෙදර ගිහි
නුත් වෙඩක් නානෙ..ඒකන නිසා අපි mouse film එක බලන්න අම්බිලිපිටි ගියා..එත් ඉතින් කරුමෙ කියන්නෙ film එකෙ reel එක damage වෙලා කියල එක පෙන්නන් නෙලු...ඉට පස්සෙ අපි ගියා quearters එකට..එත් ඉතින් වෙඩක් නෙ..ඒ ගමන අපි ගියා උඩවලවෙ dam එකෙ වතුර යනව බලන්න...අන්තිමට බලද්දි එකත් වහල..බෙරිම තෙන එත් අතුරු සෙවනට ගියා අලි පෙටෞඋ බලන්න.,අපි යත්ඩති උනුත් කිරි බිල ගිහිල්ල.,මෙකනන් මම ගියපු පුදුමකර ට්‍රිප් එකක්.,කිසිම ඩෙයක් හරි ගියෙ නෙ..එත් විනොද්ඓ..

කොළඔ යන අය‍ට මෙ තොරතුරැ ටික ටිකක් විතර වැදගත් වෙයි...

Chrome Browser එක ඇතුලෙම IE ත් ....

අන්තර්ජාලයේ සැරිසරන ගොඩක් දෙනෙක් අත් විදින දෙයක් තමයි සමහර වෙබ් පිටු වලට පිවිසීමටනම් ඒවා අනිවාර්යයෙන්ම IE වලින් විවෘත කළයුතු වීම. මේක Chrome Browser එක විතරක් පාවිච්චි කරන අයටනම් ලොකු කරදරයක්.


හැබැයි මේකට විසදුමක් විදියට තමයි  IE Tab Classic කියන Google Chrome extension එක හදුන්වල දීල තියෙන්නෙ.
මේකෙදි IE වල තියෙන සෑම පහසුකමක්ම අපි‍ට Chrome වලදිත් ලබා ගැනීමේ පහසුකම තියෙනව.
ඊ‍ට අමතරව නිතරම පිවිසෙන වෙබ් පිටු විවෘත කිරීමේදී ඒවා ස්වයංක්‍රීයවම IE Tab හරහා විවෘත වීමට ඉඩ සැලසීමේ පහසුකමත් මෙහි තියෙනවා.
මටනම් මේක ගොඩක් වැදගත් වෙන්නෙ Chrome Browser වල ඉදන්ම රිවිර වගේ සිංහල පත්තර බලන්න.
ඔය ගොල්ලොත් try කරල බලන්න.


Download IE Tab Classic

මැයි දිනයක් නැති මැයි දිනය..

1886 වසරේදී පැය 8 ක වැඩ දිනයක් වෙනුවෙන් හඩ නැගූ කම්කරු ජනතාව මර්ධනයට ලක් වීමත් සමගින් පිබිදෙන ලෝක කම්කරු ජනතාව සෑම වසරකම එම දිනය සැමරුවේ තම සේවා අයිතිවාසිකම් රැක ගැනීමේ අවංක චේතනාවෙනි.


නමුත් වර්තමානයේදි පැවසීමට ඇත්තේ " නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ " යනුවෙන් පමණකි.
ඒ කම්කරු දිනයත් පාලක පන්තියේ පැවැත්ම තහවුරු කර ගැනීම උදෙසා ඔවුන්ගේ පූර්ණ ආශිර්වාදය ය‍ටතේ පවත්වන තවත් එක් දේශපාලන රැළියක් පමණක් බවට පත්ව ඇති නිසාය.එම රැළි වලට අනුව කම්කරැවන්ට ලබා ගැනීමට කිසිවක් නැත.සියල්ල රිදී බන්දේසි මත තබා ඔවුන් වෙත පිළිගන්වා ඇත.

එනිසා අද අපට සමරන්නට සිදුව ඇත්තේ මැයි දිනයක් නැති මැයි දිනයකි.එහිදී සිදුකළ යුත්තේ වත්මන් කම්කරු නායකයන් කරනා පරිද්දෙන්ම පාලකයන් වයනා මියුරු බෙරහඩට අනුව පා සොලවා නටමින් රංගනයේ නිරත වීම පමණකි.

සුභ අලුත් අවුරුද්දක් වේවා...........!

සවිය fm

ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයීය මහා කලා මංගල්‍යය ==පිරිහිබිනි දියවර== හා සමගාමීව විකාශය වන සජීවි ගුවන්විදුලි .. සවිය fm