වීදුරු නැති බස් එක

වැඩ ඉවරයි, ආව බස් නැවතුමට ..වහිනවා හොද වැස්සක්..ඉතින් නැග්ගා බස් එකට ගෙදර එන්න....

වීදුරු   හයයි    බස්   එක       පුරාවට
වැස්සක් වහිනවා යන මග    තුරාවට
මිනිසුන් ගොඩයි දුම්රිය එන වෙලාවට
නොතෙමී යන්නෙ මගෙ හරි හොද වෙලාවට

0 Response to "වීදුරු නැති බස් එක"

Post a Comment