සවිය fm

ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයීය මහා කලා මංගල්‍යය ==පිරිහිබිනි දියවර== හා සමගාමීව විකාශය වන සජීවි ගුවන්විදුලි .. සවිය fm  


"Open folder in the same window" වැඩ කරන්නෙ නැත්නම්..



මෙන්න මේ දේ පොඩ්ඩක් කරල බලන්න

1.Click Start, and then type cmd in the Start Search box.
2. Right-click cmd in the Programs list, and then click Run as administrator.
3.If you are prompted for an administrator password or confirmation, type your password or click Continue
4.At the command prompt, type the following line, and then press ENTER: sfc /scannow
When the scan is complete, test to see whether the issue that you are experiencing is resolved.
අන්තිමට යළිපණ ගන්වන්න.

වැඩේ සාර්ථකයි

VMware Player (එකවර OS දෙකක් run කරවමු)

සමහර අවස්ථාවලදි අපේ කට්ටිය පරිගනකයේ OS දෙකක් පාවිච්චි කරනවා.එතකොට එක OS එකකින් අනෙකට මාරු වෙත්දි පරිගනකය යළි පණ ගැන්වීමටත් සිද්ධ වෙනවා.

අන්න ඒ නිසා තමා මේ VMware Player වැදගත් වෙන්නෙ.
මේක භාවිතා කරල අපිට windows 7, Vista, XP or Linux හරි වෙනත් ඕනම OS දෙකක් අපහසුවකින් තොරව එකවර භාවිත කරන්නට අවස්ථාව ලැබෙනව.



VMware Player is free for personal non-commercial use.