ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයීය මහා කලා මංගල්‍යය ==පිරිහිබිනි දියවර== හා සමගාමීව විකාශය වන සජීවි ගුවන්විදුලි .. සවිය fm
1 Comment
සමහර අවස්ථාවලදි අපේ කට්ටිය පරිගනකයේ OS දෙකක් පාවිච්චි කරනවා.එතකොට එක OS එකකින් අනෙකට මාරු වෙත්දි පරිගනකය යළි පණ ගැන්වීමටත් සිද්ධ වෙනවා.
අන්න ඒ නිසා තමා මේ VMware Player වැදගත් වෙන්නෙ.
මේක භාවිතා කරල අපිට windows 7, Vista, XP or Linux හරි වෙනත් ඕනම OS දෙකක් අපහසුවකින් තොරව එකවර භාවිත කරන්නට අවස්ථාව ලැබෙනව.