Chrome Browser එක ඇතුලෙම IE ත් ....

අන්තර්ජාලයේ සැරිසරන ගොඩක් දෙනෙක් අත් විදින දෙයක් තමයි සමහර වෙබ් පිටු වලට පිවිසීමටනම් ඒවා අනිවාර්යයෙන්ම IE වලින් විවෘත කළයුතු වීම. මේක Chrome Browser එක විතරක් පාවිච්චි කරන අයටනම් ලොකු කරදරයක්.


හැබැයි මේකට විසදුමක් විදියට තමයි  IE Tab Classic කියන Google Chrome extension එක හදුන්වල දීල තියෙන්නෙ.
මේකෙදි IE වල තියෙන සෑම පහසුකමක්ම අපි‍ට Chrome වලදිත් ලබා ගැනීමේ පහසුකම තියෙනව.
ඊ‍ට අමතරව නිතරම පිවිසෙන වෙබ් පිටු විවෘත කිරීමේදී ඒවා ස්වයංක්‍රීයවම IE Tab හරහා විවෘත වීමට ඉඩ සැලසීමේ පහසුකමත් මෙහි තියෙනවා.
මටනම් මේක ගොඩක් වැදගත් වෙන්නෙ Chrome Browser වල ඉදන්ම රිවිර වගේ සිංහල පත්තර බලන්න.
ඔය ගොල්ලොත් try කරල බලන්න.


Download IE Tab Classic

1 Response to "Chrome Browser එක ඇතුලෙම IE ත් ...."

  1. Anonymous Says:
    May 2, 2010 at 6:52 PM

    linux වල chrome පාවිච්චි කරන අය සඳහා මේක විසඳුමක් වෙන්නෙ නැහැ.

    මේකට විසඳුමක් කෙහෙලිය හඳුන්වා දීලා තිබුනා.
    http://galpotha.wordpress.com/2009/12/30/%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BB%E0%B6%AB-google-chrome-%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A/

Post a Comment