මෙන්න ක්‍රමය
පළමුව
•ඔබ භාවිතා කරන්නේ windows XP නම් http://www.siyabas.lk/files/SinhalaTamilKit_XP.exe වෙත ගොස් එය බාගතකර ඔබේ පරිගනකයේ ස්ථාපිත කරන්න.
•ඔබ භාවිතා කරන්නේ Vista  නම්
http://www.siyabas.lk/files/VistaQuickFix.exe  වෙත ගොස් එය බාගතකර ඔබේ පරිගනකයේ ස්ථාපිත කරන්න.
දෙවනුව
•Start – Control panel – Regional and Language options – Languages  වෙතගොස්  භාෂාව සිංහලට මාරැ කරන්න.(මෙය start bar එකේ දකුණු පස ඇති  EN / SI  බොත්තම මගින්ද සිදුතළ හැකිය.)
දැන් සිංහලෙන් ලිවීට පටාන් ගන්න. බුදු සරණයි.
(යතුරැ පුවරැව අවශ්‍ය නම් http://sinhalakeyboard.tk/ වෙත පිවිසෙන්න.)
Choosing the Ideal Smartphone for Your Needs
6 years ago
 

January 5, 2011 at 10:30 AM
niyamai