සිංහලෙන් ටයිප් කරමු

මෙන්න ක්‍රමය
පළමුව

•ඔබ භාවිතා කරන්නේ windows XP නම් http://www.siyabas.lk/files/SinhalaTamilKit_XP.exe වෙත ගොස් එය බාගතකර ඔබේ පරිගනකයේ ස්ථාපිත කරන්න.

•ඔබ භාවිතා කරන්නේ Vista නම්
http://www.siyabas.lk/files/VistaQuickFix.exe වෙත ගොස් එය බාගතකර ඔබේ පරිගනකයේ ස්ථාපිත කරන්න.

දෙවනුව

•Start – Control panel – Regional and Language options – Languages වෙතගොස් භාෂාව සිංහලට මාරැ කරන්න.(මෙය start bar එකේ දකුණු පස ඇති EN / SI බොත්තම මගින්ද සිදුතළ හැකිය.)

දැන් සිංහලෙන් ලිවීට පටාන් ගන්න. බුදු සරණයි.
(යතුරැ පුවරැව අවශ්‍ය නම් http://sinhalakeyboard.tk/ වෙත පිවිසෙන්න.)

1 Response to "සිංහලෙන් ටයිප් කරමු"

  1. dragon says:
    January 5, 2011 at 10:30 AM

    niyamai

Post a Comment