පින්තූරයක් ඇතුලෙ පයිල් එකක් හංගන හැටි දන්නවද?

තමන්ට වැදගත් වන ෆයිල් එකක් හංගල තියන්න පුළුවන් ක්‍රමයක් තිබුනොත් කා‍ටත් හොදයි නේද?
මෙන්න ක්‍රමය  ..සරලයි පහසුයි..

මුලින්ම හංගන්න ඕන කරන ෆයිල් එකයි පින්තූරයයි එක ෆෝල්ඩර් එකක් ඇතුලට දා ගන්න.
C:/ New Folder  ඇතුලට දැම්මයි කියමුකො.


එතකො‍ට

  • image.jpg
  • text.txt හරිනෙ.
ඊ‍ට පස්සෙ ෆයිල් එක WinRar .rar or .zip කර ගන්න ඕන. දැන් එතකොට නම එන්නෙ text.rar කියලා.

දැන්  Start > Run > cmd   වෙත ගොස්     cd C:\New Folder  ‍ෆෝල්ඩරය‍ට යන්න.

අන්තිමට මෙන්න මෙහෙම ටයිප් කරන්න

copy /b image.jpg + text.rar image.jpg


දැන් වැ‍ඩේ ඉවරයි.

නැවත ෆයිල් එක බලන්න ඕන වුනහම  image.jpg  ෆයිල් එක image.rar  ලෙසට නම් කර WinRar සමග විවෘත කරන්න.



 

0 Response to "පින්තූරයක් ඇතුලෙ පයිල් එකක් හංගන හැටි දන්නවද?"

Post a Comment