මට ලියුමක් අවිල්ලා...............

මම ගොඩාක් දවසක ඉදන් බලාගෙන හිටපු ලියුමක් අද මගේ විද්‍යුත් ලිපිනයට ලැබිල තිබුනා.මාර සතුටුයි.පාතින් තියෙන්නෙ ඒ ලියුමෙන් කොටසක්.


මමත් දැන් සිංහල බ්ලොග් කරැවන්ගේ සංගමයෙ කෙනෙක්නෙ.

සතුටු නැද්ද ඉතින්....
මේ සංගමය හදපු කට්ටියටයි ඉන්න සාමාජිකයන්ටයි සුභ පතමින් මං මගේ වැඩ පටන් ගන්නව එහෙනන්...ජය වේවා !!!!!!!

16 Response to "මට ලියුමක් අවිල්ලා..............."

  1. Indranama says:
    January 30, 2010 at 6:02 PM

    ඔක්කොම හොඳයි.. හැබැයි ඔබ මේ ඡායාරූප හොස්ට් කරන තැන නං එච්චර හොඳ නෑ :P ඇයි කියල ගිහින් බලන්න :D
    ඇයි වෙන වෙන තැන්වල හොස්ට් කරන්නෙ? බ්ලොගර් බ්ලොග් වලට දාන ඉමේජ් නිකංම Google Picasa වල හොස්ට් වෙනවනේ.

    ජය වේවා, දිගටම ලියන්න :)

  2. වැප් says:
    January 30, 2010 at 6:08 PM

    එලම තමයි මටත් නිශාන්ත කියලා නමට කෑල්ලක් තියනවා ...

  3. LG says:
    January 30, 2010 at 6:19 PM

    දිගටම ලියන්න..ජය වේවා!

  4. Unknown says:
    January 30, 2010 at 6:45 PM

    පොඩි අවුලක් තියෙනවා.. ඔය පින්තූර හොස්ට් කරන තැන නම් ටිකක් හොද නෑ වගේ...........

  5. Anewasika says:
    January 30, 2010 at 6:55 PM

    මාත් ඔය ලියුම එනකං බලං ඉන්නෝ............!!!

    අනේවාසික

    ඇයි පින්තූර වෙනම තැනක දාන්නේ - බ්ලොග්ස්පොට් එඩිටර් එකෙන්ම අප්ලෝඩ් කරන්න පුළුවනි නේද ඉන්දරේ කිව්ව වගේ.

    නැත්තං මේ ඔයාගේ බ්ලොග් එක ගැන අපට පොඩි ඉඟියක් ද?

  6. නිශාන්ත says:
    January 30, 2010 at 7:44 PM

    කට්ටියම සමාවෙන්න ඕන.මම ඒ ගැන වැඩිය හිතුවෙ නෑ.මම ඒක දැන්ම නිවැරදි කරන්නන්.

  7. Anuranga says:
    January 30, 2010 at 8:57 PM

    සුභ පැතුම්,මමත් ඔය ලිපිය එනකම් තමා බලාගෙන ඉන්නේ.

  8. Anonymous Says:
    January 30, 2010 at 9:03 PM

    ආවඩා ආයුබෝ වේවා කිව්වා එහෙනම්!!

    මේකේ word verification අයින් කරන්න..

  9. SL Tech Express says:
    January 30, 2010 at 10:05 PM

    සුබ පැතුම්...

  10. Anonymous Says:
    January 30, 2010 at 11:40 PM

    ලියුම එන්න කොචිචර කල් ගියාද?

  11. Buddhi says:
    January 30, 2010 at 11:42 PM

    දින 14 ආවාද?

  12. ත‍රිඳු says:
    January 31, 2010 at 8:48 AM

    වෙල්කම් වේවා සහෝදරයා. word verification අයින් කරන්න. ඒක මල වාතයක්

  13. Anonymous Says:
    January 31, 2010 at 5:09 PM

    WELCOME TO THE WORLD OF BLOGGING....
    Wishes for a long run....

  14. Sasika Nanayakkara says:
    February 1, 2010 at 12:00 PM

    ඔන්න දිගටම ලියන්න අපෙනුත් සුභ පැතුම්...!

  15. ♠GaŋGster♠™ says:
    February 2, 2010 at 9:15 PM

    සුභ පැතුම් මචන්...

  16. නිශාන්ත says:
    February 23, 2010 at 9:36 PM

    ඔක්කෝටම බොහෝම ස්තුතියි..

Post a Comment