VMware Player (එකවර OS දෙකක් run කරවමු)

සමහර අවස්ථාවලදි අපේ කට්ටිය පරිගනකයේ OS දෙකක් පාවිච්චි කරනවා.එතකොට එක OS එකකින් අනෙකට මාරු වෙත්දි පරිගනකය යළි පණ ගැන්වීමටත් සිද්ධ වෙනවා.

අන්න ඒ නිසා තමා මේ VMware Player වැදගත් වෙන්නෙ.
මේක භාවිතා කරල අපිට windows 7, Vista, XP or Linux හරි වෙනත් ඕනම OS දෙකක් අපහසුවකින් තොරව එකවර භාවිත කරන්නට අවස්ථාව ලැබෙනව.



VMware Player is free for personal non-commercial use.

3 Response to "VMware Player (එකවර OS දෙකක් run කරවමු)"

  1. උදාරයා says:
    March 7, 2010 at 10:38 PM

    මෙන්න බඩු.
    http://www.thippola.info/2009/12/vmware-fusion-v301.html


    බ්ලොග් පොජ්ජ පොඩ්ඩක් ස්ලො හොදේ.
    මෙකත් බලන්නකො යාලුවා..

    තැන්කු.. ඔයාට ඔනි නම් මං ගාව මෙකේ OS ඔක්කොම තියෙනවා දෙන්නම්

  2. Amal Indika says:
    March 8, 2010 at 10:49 AM

    එල එල මමත් අද Test කරන්න හිතාගෙනයි ඉන්නෙ.

  3. Nishshanka Ekanayaka says:
    March 9, 2010 at 8:19 AM

    මමත් මෙ හොයා හොයා හිටියේ... vmware ගැන තව විස්තර ගන්න පුලුවන් තැන් මොනාවාද?

Post a Comment