JAR ගේම් එකක් phone එකට දාන්න කලින් PC එකේ test කරමු

JAR ගේම් එකක් phone එකට දාන්න කලින් PC එකේ test කරල බලන්න පුළුවන් වුනොත් හොදයි නේද? මොකද සමහර ඒවගෙ ‍වෙවරස් එහෙමත් තියෙනවනෙ.
මේ විදියට කරන්න්‍නම් මුලින්ම මේ jar file එක exe file එකක් බවට හරව ගන්න වෙනව. ඊට පස්සෙ ඒක install කරල ක්‍රියාත්මක කරල බලන්න පුළුවන්.
මෙතන තියෙන පොඩි  උපකරණයක් . ඒකෙන් පුළුවන්  jar file එක exe file එකක් බවට හරව ගන්න. පොඩ්ඩක් test කරල බලන්නකො...


Download JAR2EXE Converter

1 Response to "JAR ගේම් එකක් phone එකට දාන්න කලින් PC එකේ test කරමු"

  1. Kanishka says:
    January 31, 2010 at 10:12 PM

    එච්ච‍ර මහන්සි වෙන්න ඕන නෑ.. SJboy ‍වගේ එකකින් පහසුවෙන්ම phone එකක ඒ application එක වැඩ කරන හැටි බලාගන්න පුලුවන්. මම දන්න තරමින් ‍වයිරස් තියේ නම් කොහොමත් ගාඩ් එකට අහු වෙනව.. sony ericsson වගේ java විතරක් වැඩ කරන ඒවයි වයිරස් ඇවිත් කියල අහල තියේද?

Post a Comment